නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා නිලධාරින් දිරිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් – ජනපති

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා නිලධාරින් දිරිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බව ජනපති පවසයි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා නිලධාරින් ඇගයීම සහ දිරිමත් කිරීම වෙනුවෙන් ඔවුන් සදහා වැටුප් වර්ධක ඇතුළු වරප‍්‍රසාද ලබාදීම මෙන්ම උසස්වීම් පිළිබද නිර්දේශ ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පැවසීය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (19) පෙරවරුවේ … Continue reading නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා නිලධාරින් දිරිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් – ජනපති